Chinese

චීන භාෂාව හදාරන්නන් සදහාම වෙන්වුණු චීන භාෂා පුස්තකාලය

Less than a minute to read
NIIBS Book Store

ශ්‍රී ලංකාවේ චීන භාෂාව ඉගෙනගන්නා ශිෂ්‍යයන්ට සහ චීන භාෂාව උගන්වන ආචාර්‍යයවරුන්ට විශාල ගැටළුවක්ව පවතින චීන භාෂාවට අදාල පොත්පත් මිලදී ගැනීමට ස්ථානයක් නොමැති වීමයි. ඒ නිසා අප නාගානන්ද ජාත්‍යයන්තර බෞද්ධ අධ්‍යයන ආයතනය මගින් චීන භාෂාව ඉගැන්වීමට අමතරව එම විෂයට අදාල සියළු පොත්පත් ඉතා සාධාරණ මිලකට ඔබට ලබාදීමට කටයුතු සුදානම් කර ඇත. ඔබට චීන භාෂාවට සම්බන්ධ පොත්පත් පිළිබදව වාචික වශයෙන් පැහැදිලි කිරීමක් අවශ්‍ය වන්නේ නම් අප අධ්‍යයන ආයතනයට පැමිණ හෝ දුරකථන ඇමතුමක් හරහා ඒ පිළිබදව විස්තර දැනගැනීමට හැකියාවක් ඇත.

නමුත් යම්කිසි කෙනෙකුට පොත්පත් මිලදී ගැනීමට ආර්ථික වශයෙන් අපහසුතාවයක් ඇත්නම් ඔවුන්ට අප ආයතනයට පැමිණ පොත්පත් පරිශිලණය කිරීමට හැකියාව ඇත. මේ සදහා කිසිදු අයකිරීමක් සිදුනොකෙරේ.

ඔබට අවශ්‍ය චීන භාෂා පොත් පත් මිලදී ගැනීම සදහා NIIBS Book Store වෙබ් අඩවියට පිවිසෙන්න.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Posts

error: