Chinese

චීන භාෂාව සරලව හැසිරවීම පිළිබද නොමිලේ පවත්වන දේශනය – 03

Less than a minute to read

2023 අගෝස්තු මස 15 වන අඟහරුවාදා දින චීන ජාතිකයින් විසින් නොමිලේ මෙහෙයවනු ලබන චීන භාෂාව සරලව හැසිරවීම පිළිබද දේශනයක් ප.ව. 1.00 සිට 3.00 දක්වා නාගානන්ද ජාත්‍යයන්තර බෞද්ධ අධ්‍යයන ආයතනයේ දී පැවැත්වේ.

මෙම දේශනයට සම්බන්ධ වීමට බලාපොරොත්තු වන අය ඒ බව මේ සමඟ ඇති Google Form එක පුරවා එවීමෙන් හෝ 070 427 7037 යන දුරකථන අංකයට 2023.08.15 දිනට පෙර දන්වන්න.

Google Form Link: https://forms.gle/MNY981HvsVzbi33E6

* මෙම දේශනය මාර්ගගත ක්‍රමය (Online) ඔස්සේ නොපවත්වන බැවින් මේ සදහා සහභාගි වීමට කැමති පිරිස එදිනට නාගානන්ද ජාත්‍යයන්තර බෞද්ධ අධ්‍යයන ආයතනයට පැමිණිය යුතුය.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: