Chinese

චීන භාෂාව සරලව හැසිරවීම පිළිබද නොමිලේ පවත්වන දේශනය

Less than a minute to read

2023 අගෝස්තු මස 03 වන බ්‍රහස්පතින්දා දින නාගානන්ද ජාත්‍යයන්තර බෞද්ධ අධ්‍යයන ආයතනයේ දී චීන ජාතිකයින් විසින් නොමිලේ මෙහෙයවනු ලබන චීන භාෂාව සරලව හැසිරවීම පිළිබද දේශනයක් පැවැත්වේ.

මෙම දේශනයට සම්බන්ධ වීමට බලාපොරොත්තු වන අය ඒ බව මේ සමඟ ඇති Google Form එක පුරවා එවීමෙන් හෝ 070 427 7037 යන දුරකථන අංකයට 2023.08.03 දිනට පෙර දන්වන්න.

Google Form Link: https://forms.gle/3V9N4wqbiN4iHuQX6


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: